නෙලුම්කුලුන මහජනතාවට විවෘත වෙයි ….

240

කොළඹ නෙළුම් කලුන මහජනතාව සඳහා ඊයේ (15දා) සවස සිට විවෘත විය. ඊට පෙර සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා එහි නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණේය. එම අවස්ථාවට කොළඹ නෙළුම් කලුන කළමනාකරණ සමාගමේ (Colombo Lotus Tower Management Pvt. Ltd.) අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු යන මහත්වරු එක්වූහ.

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment