නෙළුම් කුලුනේ ඉදිවන විනෝද කලාපයේ මුල්ම පියවරට ගිවිසුම් අත්සන් තබයි

376

කොළඹ ඩී. අර්. විජයවර්ධන මාවතේ කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ අංග සම්පූර්ණ කැසිනෝ ශාලාවක් හා ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ පළමු ගිවිසුමට සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය හා සිංගප්පූරුවේ Keate Desing P සමාගම අතර ඊයේ (18 දා) අත්සන් තැබූ අවස්ථාව. ඉදිරි මාස 6 තුළ මෙම ව්‍යාපෘතියට ඉදිරි වසර 03 සඳහා ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1 කි. මෙම කැසිනෝව දැනට විදේශිකයන් සඳහා සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment