නෙළුම් කුළුණ පළමු දින ආදායම් වාර්තා තබයි

916

නෙළුම් කුළුණ මහජනතාවට විවෘත වීමත් සමග ඊයේ පැමිණි ජනතාව එයට පිවිසීම සඳහා මිලදී ගත් රුපියල් 500 සහ 2000 ප්‍රවේශපත් වලින් ලද ආදායම රුපියල් ලක්ෂ දහය ඉක්මවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment