නෙළුම් කුළුණ මහජනයාට විවෘත වෙයි

599

දකුණු ආසියාවේ උසම කුළුන වන කොළඹ පිහිටි නෙලුම් කුළුණ සැප්තැම්බර් මස 15වැනිදා සිට මහජනතාවට විවෘත කිරීමට රජය තීරණය කර ඇත.ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඊට ඇතුළු වීමට ප්‍රවේශ පත් ගාස්තු ලෙස රුපියල් 500ත් 2000ත් තීරණය කර තිබේ.රුපියල් 500 ප්‍රවේශ පතකින් කුළුණේ ඉහළ දක්වා ගමන් කළ හැක්කේ එක් වරක් පමණි.රුපියල් 2000 ප්‍රවේශ පතකින් කුළුණේ ඉහළට දිනය තුළ සීමාවකින් තොරව ගමන් කළ හැකිය. එසේම ඔවුනට පෝලිමේ නොසිට නෙළුම් කුළුණ වෙත ඇතුළු විය හැකිය. විදේශිකයින් සදහා ප්‍රවේශ පත් ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 20කි.

advertistmentadvertistment
advertistmentadvertistment