නේපාලයේ ගුවන් අනතුරක්

479


නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යෙට් ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.

advertistmentadvertistment
advertistmentadvertistment