නේපාලයේ බස් රියක් ප‍්‍රපාතයකට පෙරළී 32 ක් මරුට

193

නේපාලයේ ඹුගු ප‍්‍රදේශයේ ධාවනය වූ බස් රියක් මීටර් 300 ක් පහල ප‍්‍රපාතයකට පෙරළීමෙන් මගීන් 32 ක් මරුමුවට පත් වූහ.

එම බස්රියේ ගමන් කළ තවත් 17ක් බරපතළ තුවාල ලැබූහ. හින්දු ආගමික උත්සවයකට ගොස් නිවාස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ මේ අනතුර සිදු වී ඇත. බස්රිය පෙරළෙන

අවස්ථාවේ මගීන් තිදෙනකු ඉවතට පැන දිවි බේරාගෙන තිබේ. මේ අනතුරට මුල් වූ හේතුව මෙතෙක් හෙළි වී නැත.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment