නේපාලයේ භූ චලන දෙකකින් 6 ක් මරුට – නවදිල්ලි හා නොයිඩා ප්‍රදේශවලටත් භූ චලන

124

නේපාලයේ ඇතිවූ භූ චලන දෙකකින් 6 දෙනක් මරුමුවට පත්වී ඇත. රිච්ටර් මාපකයේ 6.3 ක් සහ 4.5 ලෙසින් මෙම භූ චලන වාර්තා වී තිබේ.

එම භූ චලන ඉන්දියාවේ නවදිල්ලි නොයිඩා සහ හයිද්‍රාබාද් වැනි ප්‍රදේශවල ද ඇතිවී ඇත. මේ හැර ඉන්දුනීසියාවෙන්ද රිච්ටර් මාපකයේ 6.1 ක් ලෙසින් දක්වා භූ චලනයක් සිදුවී තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment