නේපාල ගුවන් යානාවක් කඩා වැටී 22ක් මිය යති

101

සංචාරකයන් 22ක් රැගත් ධාරා ගුවන් සේවයේ යානාවක් නේපාලයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී ඇත.

මෙම යානාව කඩා වැටීමේ හේතුව හෙළි වී නැත. යානාව කඩා වැටෙන අවස්ථාවේ අධික හිම පතනයක් පැවැති බව වාර්තා වේ. මියගිය සංචාරකයන් අතර ඉන්දියානුවන් සහ ජර්මානුවන් ද වේ. මේ යානාව කඩා වැටී ඇත්තේ කඳු දෙබොක්කට නිසා සිරුරු ගොඩගැනීම අපහසු බව වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment