නේපාල මගී ගුවන් යානයක් අතුරුදන්

645


නේපාලයේ පොකාරා සිට ජොම්සොම් දක්වා අද උදෑසන ගමන් ඇරඹූ මගී ගුවන් යානයක් අතුරුදන්ව ඇත.එහි කාර්ය මණ්ඩලය ඇතුළුව 22ක් ගමන්කර තිබේ.මගීන්ගෙන් සිව්දෙනෙක් ඉන්දීය ජාතිකයින් වන අතර තිදෙනෙක් ජපන් ජාතිකයින්ය.

advertistmentadvertistment
advertistmentadvertistment