නේස්බි සාමි මාර්තුවේ ශ‍්‍රී ලංකාවට

169

මෙරට හමුදා නිලධාරින්ට එල්ල වූ යුද අපරාධ චෝදනා බොරුවක් බවට සනාථ කළ බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා ලබන මාර්තු 23 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරින්ට එල්ල කරන සාවද්‍ය චෝදනාවලට එරෙහිව සිය සටන දිගටම ගෙන යන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment