නොකරන් යළිත් මෙවන් ගොන්කම් විපත ඔබට පමණක් නොව මුළු රටටමය….

1845

හැටන් නගරයේ මුඛ ආවරණ නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීමත් සමග හැටන් නගරයේ කොවිඞ් 19 පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බව නගරයේ බොහෝ පිරිසක් පවසති.

 මේ පිළිබ`ද වැඩි දුරටත් අදහස් දක්වන හැටන් නගරයේ පිරිස් පවසනුයේ හැටන් නගරයේ සමහර පදිකයන්, සමහර බස් කොන්දොස්තරවරුන්, සමහර බස් රථ රියදුරන්, මෙන්ම නගරයේ සමහර වෙළෙ`දුන්ද මුඛ ආවරණ නිසි ලෙස පැළදීමකින් තොරව කටයුතු කරන බවය.

නොකරන් යළිත් මෙවන් ගොන්කම් විපත ඔබට පමණක් නොව මුළු රටටමය....
නොකරන් යළිත් මෙවන් ගොන්කම් විපත ඔබට පමණක් නොව මුළු රටටමය....
නොකරන් යළිත් මෙවන් ගොන්කම් විපත ඔබට පමණක් නොව මුළු රටටමය....
නොකරන් යළිත් මෙවන් ගොන්කම් විපත ඔබට පමණක් නොව මුළු රටටමය....

මේවන විටද හැටන් නගරයේ කොවිඞ් ආසාදිතයන් බහුල ලෙස සිටින බවත් එම තත්වයන් මත සමහර පිරිස් මෙසේ නිසි ලෙස මුඛ ආවරණ පැළ`දීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මෙහි කොවිඞ් අවදානම දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් පවතින බවද ඔවුන් පවසති.

 හැටන් නගරය කොවිඞ් අවදානමෙන් බේරා ගැනීම ස`දහා මෙහි මුඛ ආවරණ නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් තවදුරටත් පවසති.

හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment