නොකර බැරිකමට කිරිපිටි මිල  වැඩි කරන්න වුණා – අගමැති

255

නොකර බැරිකමට කිරිපිටි මිල වැඩි කිරීමට සිදුවූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (20දා) පැවසීය.

කිරිපිටි පමණක් නොව ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය සියලූ ආහාර, භාණ්ඩ හා ගෑස් මිලද යළි පහත වැටුණු පසු ශ‍්‍රී ලංකාවේත් එම ද්‍රව්‍යවල මිල පහළ දමන බව ද  අගමැතිවරයා කියා සිටියේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment