නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විද්‍යාඥයින් දෙදෙනෙක්ට

558


2021 වසර භෞතික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විද්‍යාඥ ඩේවිඩ් ජුලියස් සහ ආදම් පෙටපෝෂියාන් වෙත හිමිව ඇත.ස්නායු ආවේගයන් ඔස්සේ මිනිස් සිරුරේ උෂ්ණත්වය සහ පීඩනය දැනගන්නා ආකාරය පිලිබඳ ක‍්‍රමවේදයන් හෙළිකිරීම වෙනුවෙන් ඔවුනට මෙම ත්‍යාගය හිමිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment