නොබෙල් සාම ත්‍යාගය පැරණි සෝවිට් රටවල් තුනකට

230


මෙවර 2022 නොබෙල් සාම ත්‍යාගය බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරියෙකුට හා යුක්‍රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත හිමිවී තිබේ.

ඒ අනුව බෙලරුසියාවේ ආලෙස් බියලියැට්ස්කි සහ රුසියාවේ මෙමෝරියල් හා යුක්‍රේනයේ සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස් යන මානව හිමිකම් සංවිධාන වෙත නොබෙල් සාම ත්‍යාගය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment