නෝර්වේහි කොන්ස්වර්ග් නගරයේදී අන්තවාදියකු විසින් පස්දෙනෙක් ඝාතනය කර ඇත්තේ ඊතලවලින් මිදීමෙන් නොව තියුණු ආයුධවලින් කැපීමෙන් බව තහවුරු වී ඇත. මෙහිදී තවත් තිදෙනකු තුවාල ලබා තිබේ.
ඔවුන් අතර පොලිස් නිලධාරියකු ද වේ.
විනාඩි 35 ක් තිස්සේ මෙම ඝාතන කි‍්‍රයාදාමය සිදු වී ඇත.
|