නොර්වේහිදී අන්තවාදියකු පස්දෙනකු මැරුවේ ඊතලවලින් නොව, තියුණු ආයුධවලින් කැපීමෙන්යැයි හෙළි වෙයි

387

නෝර්වේහි කොන්ස්වර්ග් නගරයේදී අන්තවාදියකු විසින් පස්දෙනෙක් ඝාතනය කර ඇත්තේ ඊතලවලින් මිදීමෙන් නොව තියුණු ආයුධවලින් කැපීමෙන් බව තහවුරු වී ඇත. මෙහිදී තවත් තිදෙනකු තුවාල ලබා තිබේ.

 ඔවුන් අතර පොලිස් නිලධාරියකු ද වේ.

 විනාඩි 35 ක් තිස්සේ මෙම ඝාතන කි‍්‍රයාදාමය සිදු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment