නොරොච්චෝලේ එක් විදුලි ජනන යන්ත්‍රයක් නතර කරයි

117

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රී සිට නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා ඇත. එම නඩත්තු කටයුතු සඳහා දින 75ක් පමණ ගතවන බව විදුලිබල මණ්ඩලය පවසයි. මේ අනුව එම විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට ලැබෙන විදුලිය සියයට 30කින් පමණ අඩුවන බව ද විදුලිබල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment