නොරොච්චෝලේ කරච්චලේ තව කල් යයිලු !

155

විදුලි කප්පාදුව පැය තුනක් දක්වා දීර්ඝ කීරීමට හේතුවූ නොරොච්චෝලේ අංක 1 විදුලි
බලාගාරයේ ජෙනරේටරයේ අක්‍රීය තත්ත්වය පරික්ෂා කිරීමට දින අටක් ගතවන බව
විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරති.ඒ එම ජෙනරේටරය සිසිල් වීමට ගතව කාලය
බවද සති දෙකක් තුලදී එය යථා තත්ත්වයට ගෙන ඒමට හැකි බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment