නොරොච්චෝලේ බිඳවැටීමට ඇමැති මුහුණ දෙන හැටි

451


නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ බිඳවැටී ඇති තෙවැනි විදුලි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට දින 03ත් 04ත් අතර කාලයක් ගතවනු ඇතැයි විදුලි බල මණ්ඩලය දැනුම්දී ඇති බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.එතෙක් තාප විදුලි බලාගාර මගින් විදුලිය නිපදවීමේ කටයුතු කළමණාකරනය කරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment