නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් නතර කරයි

181


නොරොච්චෝලේ ගල්අගුරු විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා මෙම මස 18 වැනිදා නතර කරන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පවසයි.මෙම නඩත්තු කටයුතු සඳහා දින 70ක් පමණ ගතවන බවද සඳහන් කරයි.කෙසේ වෙතත් දැනට දෛනිකව සිදුකරන විදුලිය කැපීමේ පැය ගණන වැඩි කිරීමකින් තොරව පවත්වාගෙන යාමට උත්සාහා ගන්නා බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment