නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් යළි පණ ගන්වයි

127

නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රියව තිබූ එක් විදුලි ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක බව විදුලි බල මණ්ඩලය පවසයි.ඒ අනුව ඉන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක විදුලියක් සපයන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment