නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් බිද වැටේ

149

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබේ.වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවටය.මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඒ අනුව විදුලි කප්පාදු කාලසීමාව වැඩිකිරීමට අදාළ දැනුම් දීම ඉදිරි පැය කිහිපය තුළ දී සිදු කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment