නොරොච්චෝල ජනන යන්ත්‍රයක් නතර කරයි

155


නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා නතර කර ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.එහි නඩත්තු කටයුතු අප්‍රේල් මාසය දක්වා පැවැත්වේ.කෙසේ වෙතත් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment