නොරොච්චෝෙලේ හරියන තුරු තව දින 3 ක් පැයක් විදුලිය කපයි

176

නොරොච්චෝල බලාගාරය යථා තත්ත්වයට පත්වන තෙක් තවත් දින 03 ක් පමණ පැයක් බැගින් විදුලිය විසන්ධිවීම් සිදුවිය හැකි යැයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක ඉංජිනේරු සුලක්‍ෂණ ජයවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (05දා) පැවැසීය.

නොරොච්චෝල තාප බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනෙන් දෙකක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට අද (06 දා) වනවිට එක්කර හැකි බවත් අනෙක් ජනන යන්ත‍්‍රයේ කි‍්‍රයාත්මක කිරීමට දින තුනක් පමණ ගතවනු ඇති බවත් ඔහු කීය. රටේ දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් 2100 ක් පමණ වුවත් දෛනික විදුලි නිෂ්පාදනය මෙගාවොට් 1800 ක් පමණ බවද ඔහු කීය. මෙය විදුලි ඉල්ලූම අනුව මෙගාවොට් ප‍්‍රමාණය අඩුවැඩි වන බවද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment