නෝටන්බ්‍රිජ් බස් අනතුරින් තිදෙනෙක් මරුට

221


නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් තිදෙනෙකු මියගොස් තවත් 26දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ බස් රථය නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment