නෝමන්ට සම්මාන…

150

‘අහස මීඩියා’ ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ රට පුරා විසිරී සිටින විශිෂ්ටයන් අගය කිරීමේ අභිනන්දන මෞලි මංගල්‍යය කොළඹ 7 ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ  (28දා) පැවැත්විණි එහිදී අභිනන්දනයට පාත‍්‍රවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩන මහතාට මහජන ආරක්ෂක ඇමැති අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් සම්මාන පිරිනැමූ අයුරු. ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment