පංචිකාවත්තේදී බසයකට ගිනි තබති

567


ගෝටා ගෝ ගමට එල්ල වූ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් පංචිකාවත්ත ප‍්‍රදේශයේදී කිසියම් පිරිසක් බස් රථයකට පහර දී ගිනි තබා ඇති අතර ටයර් පුළුස්සා දමා විරෝධය පළ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment