පක්ෂ නායකයෝ අනිද්දා රැස්වේ

83


පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (24) උදේ 10.30 ට පැවැත්වීමට නියමිතය.
එම රැස්වීමට සහභාගී වන ලෙස සියලුම පක්ෂ නායකයන්ට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment