පක්ෂ නායක තීරණ කථානායක ජනපතිට වට්ස්ඇප් කරයි

367

අද සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගනුලබූ තීරණ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවද වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment