පක්ෂ නායක රැස්වීමක් අද

79

පක්ෂ නායක රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තු ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු තිබේ.

ඒ අනුව අද පස්වරු 03ට පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment