පක්ෂ නායක රැස්වීමක් හෙට

78


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් (පක්ෂ නායක රැස්වීමක්) පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (17) උදේ 8.30 ට පැවැත්වීමට නියමිතය.

එහිදී පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවන සන්නිවේදන අංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment