පක්ෂ නායක රැස්වීමට සජිත් නෑ

280

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා ඇති පක්ෂ නායක රැස්වීමට සමගි ජන බල පක්ෂය සහභාගී නොවන බව හි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment