පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ

289

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට තීරණය කර ඇත.එය අද සවස 3.00ට පැවැත්වීමට පියවර ගෙන තිබේ.එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment