පක්ෂ නායක විශේෂ රැස්වීමක් අද

120

රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment