පක්ෂ ලේකම්වරුන් හෙට මැතිවරණ කොමිසමට කැඳවයි

76

මැතිවරණයට තරග වදින සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් හෙට (24 දා) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් කැඳවා තිබේ.

නාමයෝජනා භාර ගැනීමෙන් පසුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මැතිවරණ කටයුතුවලදී දැනට බලපා ඇති කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment