පක්ෂ 11 නියෝජිතයෝ වෙනම ආසන ඉල්ලති

318

මේ ව විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වී සිටින මන්තී‍්‍රවරුන්ට වෙනම අසුන් ගැනීමට අවස්ථාව සලසන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අද (18)පෙරවරුවේ ඉල්ලීමක් කර ඇත.
එම පක්ෂ නියෝජිතයෝ පාර්ලිමේන්තුවේදී කතානායක හමුවී ඇති අතර එහිදී ඔවුහු මෙම ඉල්ලීම කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment