පකිස්තානයට අසීරු ඉලක්කයක්

220

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය සිල්වා අද සිය 09 වැනි ශතකය වාර්තා කළේය. ඔහු ලකුණු 109ක් ලබා ගත්තේය. ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 360ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව පකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය සදහා ලකුණු 508ක් ලබා ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment