පකිස්තානයට එරෙහිව ශ්‍රීලංකාව සටන අරඹයි

125

ශ්‍රී ලංකාව සහ සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට හිමිවිය .ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment