පකිස්තානයට ලකුණු 342ක ඉලක්කයක්

126

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 337 ක් ලබාගැනීමට සමත්විය .එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94ක් ද ද කුසල් මෙන්ඩිස් 76යි ඕෂධී ප්‍රනාන්දු 64යි.පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් 88/5.ජය ග්‍රහණයට පකිස්තාන කණ්ඩායම ලකුණු 342ක් ලබා ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment