පකිස්තානයට ලකුණු 45 ක ජයක්

158

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පකිස්තානය හා නැම්බියාව අතර තරගයේදී පකිස්තානය ට ලකුණු 45ක ජයක් හිමි විය.පළමුව පන්දුවට පහර දුන් පකිස්තානය කඩුළු 02 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම වෙනුවෙන් නැම්බියාව ට ලබාගත හැකි වූයේ කඩුලු 05ක් දැවී ලකුණු 144 කි.

advertistmentadvertistment
advertistmentadvertistment