පකිස්තානයේත් උද්ධමනය ඉහළ යයි

140


ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාමත් සමග පකිස්තානයේ උද්ධමනය මාස 20ක් ඇතුළත 9.2 සිට 11.5 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව පවසයි.මීට අමතරව ඛනිජ තෙල් ආශ‍්‍රිත නිෂ්පාදන මිල ඉහළ යාම,එළවළු සහ පලතුරු මිල ශ‍්‍රීඝ‍්‍ර ලෙස ඉහළ යාමද මේ සඳහා බලපා ඇතැයි පවසයි.පවතින ආර්ථාක අර්බුධය හමුවේ දැනට පකිස්තානය අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් ලබාගෙන ඇති ණය සඳහා සහන ලබා ගැනීමට අගමැති ඉම්රාන් ඛාන් මහතා අවධානය යොමුකර ඇතැයිද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment