පකිස්තානයේ අය වැයට අයි.එම්.එෆ් හි බලපෑම්

342


පාකිස්තානයේ උද්ධමනය ඉතා වේගයෙන් ඉහළ යාම නිසා අගමැති ඉම්රාන් ඛාන් ගේ රජය මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ කුඩා අය වැයකි.එය ඉකුත් 30 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගතකර තිබේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුව බදු ඉහළ දැමීමට යෝජනා කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.ඒ අනුව දුරකථන,ආභරණ වර්ග,පරිගණක,විදුලි වාහන,මෝටර් රථ, ලිපි ද‍්‍රව්‍ය,විදෙස් රූපවාහිනී ටෙළි නාට්‍ය,ආනයනික ආහාර වර්ග ඇතුළු විවිධ භාණ්ඩ හා සේවාවන්හි බදු වැඩි කිරීමට යෝජනා කර ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කරයි. පාකිස්තානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල මේවන විට ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment