පකිස්තානය පළමුව පන්දුවට පහර දෙයි

109

විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතර තරගයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තාන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව මේ වනවිට පකිස්තාන කණ්ඩායම පන්දුවාර 06ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 49ක් ලබා සිටී. ලකුණු 14ක් ලබා සිටියදී මොහොමඩ් රිස්වාන් දවා ගැනීමට ප්‍රමෝද් මධුෂාන් සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment