පකිස්තානය පළමුව පන්දුවට පහර දෙයි

86

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ‍්‍රලියාව පළමුව පන්දුවට පහරදීමට පකිස්තානයට ආරාධනා කළේය.තරගය රාත‍්‍රී 7.30ට ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment