පකිස්තානය CIA සහාය අරන්

348

පකිස්තානය අමෙරිකාව සමග සබදතා තර කරගැනීමට සීඅයිඒ හිටපු ප්‍රධානියකු වන රොබට් ලෝරන්ට් ග්‍රෙනියර් ගේ සහාය ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇත.පකිස්තානේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තරීක් ඉන්සාෆ් පක්ෂය මෙලෙස සහාය ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.පසුගිය වසරේ දී ඔහු සමත් ඒ සදහා ගිවිසුම් ගතවී තිබේ.මොහු සීඅයිඒ හි පකිස්තානයේ හිටපු ප්‍රධානියාය.2021වෂේ මාස හයක් සදහා ඇමෙරිකානු ඩොලර් 25,000කමාසික ගෙවීමක් මත මෙම සහාය ලබාගෙන ඇත..

advertistmentadvertistment
advertistmentadvertistment