පකිස්තාන අගමැතිට ඉල්ලා අස්වන්නැයි බලපෑම්

421

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජීවන වියදම් ඉහළ යාම පාලනය කිරීමට නොහැකිවීම මත පකිස්තානය අගමැති ඉම්රාන් ඛාන් මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එරට විපක්ෂ නායක සහාබ්සා ෂරීෆ් මහතා පවසයි.

ලෝක වෙළඳ පොළහි ඉන්ධන මිල පහළ ගොස් ඇතැයි පවසන විපක්ෂ නායක වරයා නව වසර උදාවී ඇත්තේ රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් සමග යැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment