පකිස්තාන ජනපතිගෙන් සුභ පැතුම්

176

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි මහතා විසින් සුභ පැතුම් පණිවිඩයක් එවා ඇත.ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වීම ගැන තමා සතුට පළ කරන බව ද දෙරට අතර පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියි.රට තුළ පවතින ආර්ථික අර්බුදය ඉක්මණින් අවසන් කරගැනීමට හැකියාව නව ජනාධිපතිවරයා සතුව ඇති බවට තම විශ්වාසය බවද පකිස්තාන ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment