පකිස්තාන පළමු ඉනිම ලකුණු 218න් අවසන්

297

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 218ක් ලබා ගැනීමට සමත්විය. .බාබ්රා අසාම් 119යි. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසුරිය 82/5 යි. මේ අනුව ලංකාව පළමු ඉනිමට ලකුණු 04ක් ඉදිරියෙන් සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment