පකිස්තාන වෙළෙදුන්ගෙන් කාශ්මීර වැසියනට ලෙඩ රෝග රැසක්

361

කාශ්මීරයට පැමිණි පලතුරු, එළු මස් ආදී වෙළෙදාමේ යෙදෙන පාකිස්තාන වෙළෙදුන් මගින් හෙපටයිටිස්, ටයිපොයිඩ් රෝග සහ තවත් අසාමාන්‍ය උදරාබාධ රෝග කාශ්මීර ජනතාවට වැළදීමේ අවදානමක් පවතින බව පකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.එබැවින් පිටතින් ගන්නා පලතුරු සහ මස් වර්ග හොදින් සෝදා ආහාරයට ගන්නා ද උපදෙස් දෙයි.පාකිස්තානේ මෙවැනි වෙළෙදුන් බලහත්කාරයෙන් කාශ්මීරයේ පැමිණි වෙළෙදාමේ යෙදීම වසර 74ක පමණ කාලක සිට ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය සඳහන් කරයි.මීට අමතරව පරිසර හානියට, වනාන්තර විනාශය, ගංගා දූෂණයවීම සහ ස්වාභාවික පරිසරයට හානි සිදු වීමද මේ සදහා බලපා ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment