පකිස්ථානයට ජය

403

ලකුණු 182 ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19.5 කදී කඩුලු 05 ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.මොහොමඩ් රිස්වාන් 71, මොහොමඩ් නවාස් 42යි.ඒ අනුව පකිස්ථාන කණ්ඩායමට කඩුලු 05ක ජයක් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment